සුළු මොහොතකට පෙර ප්රවීණ ගායන ශිල්පී ලතා වල්පොළ මහත්මිය අභාවප්ප්රාප්ත වේ
By Ashfa
දශක අටකට අධික කාලයක් ශ්රී ලාංකික ගායන ක්ෂේත්රයේ ප්රවීණ ගායන ශිල්පිණි ගීත කෝකිලාවිය ලතා වල්පොළ මහත්මිය සුළු මොහොතකට පෙර අභාවප්ප්රාප්ත විය.
ශ්රී ජයවර්ධනපුර රෝහලේදී ප්රතිකාර ලබමින් සිටි ඇය මියයනවිට 91 වෙනි වියේ පසුවිය.
ඇයගේ අවසන් කටයුතු පිළිබද තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.