රටක් ආදරය කළ ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

Report

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

ඒ අනුව මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණා.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන අතර ඔහු රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.   

ලංකා බැංකුවේ නේවාසික පුහුණුව අතරතුර තරුණයෙක් ජීවිතක්ෂයට - හේතුව මෙන්න

ලංකා බැංකුවේ නේවාසික පුහුණුව අතරතුර තරුණයෙක් ජීවිතක්ෂයට - හේතුව මෙන්න

"මගේ දුව රෝහලට ගියේ සුව වෙන්න.. මැරෙන්න නෙමෙයි.." - ඔක්කාරය මර්දන එන්නත ගැන රජයේ නිහඬද?

"මගේ දුව රෝහලට ගියේ සුව වෙන්න.. මැරෙන්න නෙමෙයි.." - ඔක්කාරය මර්දන එන්නත ගැන රජයේ නිහඬද?

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්