හෙළ සිනමාවේ නිළි රැජිණ ගැන දැන් ඇහෙන කතා මෙන්න!

By Shehan Mar 20, 2025 09:55 AM GMT
Report

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස ප්‍රකට මාලනී ෆොන්සේකා මහත්මිය අද (20) දින සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ඇය කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන ලදී.

තීන්දුව දෙනතුරු පොලිස්පති කූඩුවේ!..(LIVE VIDEO UPDATE 2)

තීන්දුව දෙනතුරු පොලිස්පති කූඩුවේ!..(LIVE VIDEO UPDATE 2)

ඇයගේ සුවය පතා දිවයිනේ විවිධ ස්ථානවල ආගමික වතාවත් පැවැත්වූ අතර, ඒ සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීහු සියලු දෙනාටම සිය කෘතඥතාවය පළ කළහ.