කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පත් කෙරේ

Report

කැලණිය විශ්වවිද්‍යාලයේ නවතම කුලපතිවරයා වශයෙන් මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කරනු ලැබ සිටිති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (02) දින සිට බලාත්මක වන පරිදි උන්වහන්සේගේ මෙම නව පත්වීම සිදුකර ඇත.

මීට අදාළ නිල පත්වීම් ප්‍රකාශය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි

මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි