ඉන්දීය ටුක්..ටුක්.. එකක් ලංකාවේ අලෙවි වන්නේ කීයටද දන්නවා ද? මෙන්න බලා ගන්න
ඉන්දියාව නිෂ්පාදනය කරන මහින්ද්‍ර ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාවේ අලෙවි අලෙවි කරන මිල ගණන් නිකුත් කර තිබෙනවා.
මහින්ද්‍ර ත්‍රීරෝද රථ මෙරට අලෙවි වන්නේ ආරම්භ මිල ගණන් යටතේ බවයි පැවසෙන්නේ.
ඒ අනුව රුපියල් ලක්ෂ විසි දෙක් ලෙස වීම ද විශේෂත්වයක්. එක් ආරෝපණයකින් කිලෝමීටර 110-150 දුරක් ධාවනය කළ හැකි බවද එම සමාගම සදහන් කර සිටිනවා.