අධිවේගී මාර්ගයේ මේ නීතිය දැන් ක්‍රියාත්මකයි.. අවනත නොවන අයට ශ්‍රී ලංකා පොලීසියෙන් දැඩි ප්‍රකාශයක්

Report

අධිවේගයේ ආසන පටි නීතිය කඩකළ තුන්දහසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ බොහෝ පිරිසක් එම නීතියට අනුගත වුවද සුළු පිරිසක් තවමත් එම නීතිය කඩ කරන බවයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ සේනාධිර මහතා කියා සිටියේ,

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

''අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් නීතිය දැන් ක්‍රියාත්මකයි.පොදු කරුණක් වන්නේ බොහෝ අය ශීට් බෙල්ට් නීතියට අනුගත වෙලා ඒක ක්‍රියාත්මක කරනවා. සුළු පිරිසක් තමයි මේක ක්‍රියාත්මක කරන්නෙ නැත්තේ. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ජනතාවගේ යහපත සඳහාම ක්‍රියාත්මක වූ නීතියක්. පැයට සීයට යන වාහනයක් එකපාර බ්‍රේක් ගැහුවම ආයෙ ආයෙ වේගයත් එක්ක බරපතළ තුවාල සහ අනතුරු වෙන්න පුළුවන්.'' 

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

රන් සමනල ජෝඩුව වාගේ ගීතයත් එක්ක රන්ජාට තහනමක්.. ගෙව්වා මදිලු මැරෙනකම් ගෙවන්න වෙනවාලු - රන්ජන්ගේ සටහනට බුකිය කැළඹෙයි

රන් සමනල ජෝඩුව වාගේ ගීතයත් එක්ක රන්ජාට තහනමක්.. ගෙව්වා මදිලු මැරෙනකම් ගෙවන්න වෙනවාලු - රන්ජන්ගේ සටහනට බුකිය කැළඹෙයි