වාහන මිල ලෙසටම නගී?. වාහනයක් ගන්න හීන බොඳ වෙයි ද?.

Report

ලංකාවේ ගොඩක් දෙනෙක් දැන් ආසාවෙන් ඉන්නේ නව රජයෙන් ගෙන්වන අලුත්ම වාහනයක් ගන්න.

ඉතිම් හැමෝම බලන් ඉන්නේ මේ ගෙන්වන වාහනවල මිලට මොකක් වෙයි ද කියලා.

මේ ගැන වාහන ආනයනකරුවන් පැවසුවේ දැනට පවතින බදු සීමාවන් වාහන ආනයනයේ දී වෙනස් කළහොත් වෙළඳපොලේ වාහන අලෙවි වන මිල වෙනස් වනු බවයි.

රන් මිල වෙනස් වෙයි.. පැන්න පිම්ම හිතාගන්න පුළුවන්ද?. නව මිල ගණන් මෙන්න..

රන් මිල වෙනස් වෙයි.. පැන්න පිම්ම හිතාගන්න පුළුවන්ද?. නව මිල ගණන් මෙන්න..

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

එමෙන්ම, ඔවුන් කියා සිටින්නේ වාහන යළි ගෙන්වීමේ ආරම්භ කිරීමෙන් පසු අලෙවි කළ හැකි ඇස්තමේන්තු මිල ගණන් දක්වා ඇත්තේ පවතින බදු අනුපාතයන් යටතේ බවයි.

බදු අනුපාත රජය ඉහළ දැමුවහොත් වාහන මිලද ඉහළ යනු ඇති බව ඔවුන් කියා සිටියි.

එමෙන්ම, බදු අනුපාත පහළ දැමුවහොත් වාහන මිල පහළ යනු ඇති බවත් ආනයනකරුවන් සදහන් කරයි.

කෙසේ වෙතත්, වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වෙන බදු අනුපාත ගැන මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක් සිදුකර නොමැත.

You May Like This Video👇 

.