රන් මිල වෙනස් වෙයි.. පැන්න පිම්ම හිතාගන්න පුළුවන්ද?. නව මිල ගණන් මෙන්න..
අද(06) වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 777,541 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,430 ක් විය.
එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,150 ක් සහ රුපියල් 24,010 ක් විය.
තවද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 219,450 ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 201,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 192,050 ක් ලෙස සටහන් විය.
You May Like This Video👇
.