අත්තා මුත්තා කාලෙවත් අහන්න ලැබුණ දෙයක් ද මේ - තරු පෙන්නපු මුරුංගා.. ගාණ ඇහුවොත් පුදුම හිතෙයි..

Report

මේ දිනවල පසුගිය දින කිහිපයකට සාපේක්ෂව එළවළු වර්ග රැසක මිල විශාල ලෙස ඉහළ ගොස් ඇත.

අත්තා මුත්තා කාලෙවත් අහන්න ලැබුණ දෙයක් ද මේ - තරු පෙන්නපු මුරුංගා.. ගාණ ඇහුවොත් පුදුම හිතෙයි.. | Vegetable Prices In Sri Lanka 25Th June 2024

ඒ අනුව තක්කාලි 1kgක මිල රුපියල් 900-1000 අතර මිලක් පවතින බව සඳහන් වේ.

එමෙන්ම, මුරුංගා 1kgක මිල රුපියල් 1100ක් ලෙස සටහන් වේ.

තව ද, බීට් 1kg ක මිල රුපියල් 900- 1000 අතර ප්‍රමාණයක් ගන්නා අතර මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 900ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, බෝංචි මිල සටහන් වූයේ රු.800ක් ලෙස වේ.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බවයි.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, මඩකලපුව ප්‍රදේශයේ තරුණ පිරිස් හමු වූ අවස්ථාවේ දී ය.

සිය නැගෙනහිර සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයට පැමිණියේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

බලාගෙනම හිටිය, වැඩි කළ දීමනාව ලැබෙන කාලය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

බලාගෙනම හිටිය, වැඩි කළ දීමනාව ලැබෙන කාලය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..