කාර් එකක් ද ත්‍රීවිල් එකක් ද? ඩිජිටල් ඩිස්ප්ලේ - හිතා ගන්න බැරි තරම් ඉඩ - යට වදිනවනම් උස්සන්නත් පුළුවන්. - මිල ගණන් කීයද කියලා දන්නවද? - (VIDEO)

By Wayomi Feb 16, 2025 05:34 AM GMT
Report

ඩිජිටල් ඩිස්ප්ලේ , LEDලයිට් හිතා ගන්න බැරි තරම් ඉඩ පහසුකම් ඇති, යට වදිනවනම් උස්සන්නත් පුළුවන්,එකි නොකී වැඩකෑලි ගොඩක් එක්ක සුපිරි වාහනයක් අඩු මිලකට ගන්න පුළුවන් බව දැනගෙන සිටියාද?

මෙය කාර් එකක් ද ත්‍රීවිල් එකක් ද කියලා හිතාගන්න බැරි ලංකාවේම නිෂ්පාදිත සුපිරිම වාහනයක්.

මේ අතර වසර 5ක පමණ සිට තාවකාලිකව තහනම් කර තිබුණු පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන නැවත ආනයනය කිරීමට පෙබරවාරි මස 1 වන දා සිට බලපැවැත්වෙන පරිදි අවසර දීමටයි රජය පියවර ගැනුනද ඒ සඳහා විශාල ගැටළුවක් මතුව තිබෙනවා.

පෙබරවාරි මාසයේ රජයෙන් ලැබෙන මාසික දීමනාව ගැන විශේෂ දැනුම් දීමක්. - එය ගිණුම් වලට බර වෙන්නේ මෙහෙමයි.

පෙබරවාරි මාසයේ රජයෙන් ලැබෙන මාසික දීමනාව ගැන විශේෂ දැනුම් දීමක්. - එය ගිණුම් වලට බර වෙන්නේ මෙහෙමයි.

ඒ, වාහන ආනයනයට රජයෙන් අවසර ලැබුනද වාහන ආනයනය කිරීමේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ බැංකු කිසිවක් මෙරට ණයවර ලිපි භාර නොගැනීමයි.

මේ හේතුවෙන් ලංකා ආනයනකරුවන්ගේ සංගමය දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. 

සහන පැකේජයක් දෙන පුනරුදයේ පළමු අයවැය හෙට පාර්ලිමේන්තුවට එන්නේ මෙහෙමයි.

සහන පැකේජයක් දෙන පුනරුදයේ පළමු අයවැය හෙට පාර්ලිමේන්තුවට එන්නේ මෙහෙමයි.


You may like this video