බස්නාහිරින් පමණක් ඩෙංගු රෝගීන් 51,000ක් - අධි අවදානම් කලාප 35ක් නම් කෙරේ

Report

මෙම වසරේ මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,081ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

සැප්තැම්බර් මාසයේ ගත වූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,590 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 74ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

මේ අතර, බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගීන් 51,679 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

තවද, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 35ක් මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.  

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්