මට්ටක්කුලිය දෙදරයි - වාහන 3ක් ගැටී බිහිසුණු අනතුරක් - දෙදෙනෙකු ජීවිතක්ෂයට

Report

මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී මට්ටක්කුලිය ප්‍රදේශයේ අද (16) දින රාත්‍රියේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ කිහිප දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා