සහන පැකේජයක් දෙන පුනරුදයේ පළමු අයවැය හෙට පාර්ලිමේන්තුවට එන්නේ මෙහෙමයි.

Report

2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව හෙට 17 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, අනුව මේ වන විට අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු සිදු වෙමින් පවතියි.

මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවසන්නේ මෙවර අයවැවෙන් ජනතාවට සහන පැකේජයක් දෙන බවයි.    

පෙබරවාරි මාසයේ රජයෙන් ලැබෙන මාසික දීමනාව ගැන විශේෂ දැනුම් දීමක්. - එය ගිණුම් වලට බර වෙන්නේ මෙහෙමයි.

පෙබරවාරි මාසයේ රජයෙන් ලැබෙන මාසික දීමනාව ගැන විශේෂ දැනුම් දීමක්. - එය ගිණුම් වලට බර වෙන්නේ මෙහෙමයි.

දිවයින පුරා සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිතව වෛරස් රෝග ව්‍යාප්තියක්. - වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්.

දිවයින පුරා සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිතව වෛරස් රෝග ව්‍යාප්තියක්. - වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්.


You may like this video