බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් ලබන 19 වන දින ජාතික වැඩසටහනක්
By Kaushi
යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහන ලබන 19 වැනි දින බදුල්ලේ දී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව මෙම ජාතික වැඩපිළිවෙල බුදු සසුනේ උන්නතිය සඳහා ගත් මහගු උත්සහයක් බව මහා සංඝරත්නය අවධාරණය කරයි.
මේ අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා ප්‍රකාශ කර ඇත්තේ, බුදුදහම අනාගතයට රැගෙන යාමට වෙහෙස වන භික්ෂුන් වහන්සේගේ යහපත වෙනුවෙන් ආරම්භ කෙරෙන යතිවර නිවහන වැඩසටහනට සුබ පැතුම් එක්කරන බවයි.