තුන්වන Covid එන්නත් මාත්‍රාව ලබා දෙන සියලූම මධ්‍යස්ථාන මෙන්න..

COVID19 VACCINATION VACCINE CENTERS QUERANTINE OMICRON
By Sewvandhi Dec 03, 2021 01:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (දෙසැම්බර් 03) දිනයේ ද විවිධ ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙනු ඇති. ඒ අනුව අද දිනයේ එන්නත ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGallery