අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ අවසන් කටයුතු අද

Report

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට සියලු කටයුතු සුදානම්ය.

පස්වරු 5ට නිත්තවෙල පවුලේ සුසාන භූමියේදී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන බවයි පවුලේ ඥාතීන් පවසයි.

ලොකු කලබලයක් - ජනතාව ගිනිපන්දම් රැගෙන විශාල විරෝධතාවයක

ලොකු කලබලයක් - ජනතාව ගිනිපන්දම් රැගෙන විශාල විරෝධතාවයක

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්නවත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වුණේ ඉකුත් සිකුරාදා දිනයේය.

අක්මාවේ තදබල රෝගී තත්ත්වයකින් පෙළුණු හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මිය යන විට 57 වන වියේ සිටියේය.

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය ඔහු පදිංචිව සිටි මහනුවර මහයියාවේ පිහිටි රත්වත්තේ වලව්වේ මේ වන විට තැන්පත් කර ඇත.

ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද පැමිණ ඇත.

නටන්න බැරි චන්දිමාල්ටත් මංගල සීනූ මෙන්න අතගත් සුරූපිනිය

නටන්න බැරි චන්දිමාල්ටත් මංගල සීනූ මෙන්න අතගත් සුරූපිනිය