විජේවීර පුත් උවිදු රටේ බලය අල්ලන බව කියයි..මීලඟ ජනපති ඔහු?..(VIDEO)

Sri Lanka Politician Sri Lanka
By Aruna Jul 31, 2022 06:22 AM GMT
Aruna

Aruna

Report

මීළඟ ජනාධිපතිවරණයට තරුණ බලවේග එකතු කර ගනිමින් දෙවැනි පරපුරේ නායකයා ලෙස තමා ඉදිරිපත්ව රටේ බලය අල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහුගේ ඉදිරි මැතිවරණ සැලසුම් ගැන ද කරුණු රැසක් අවධාරණය කර ඇත.

සිය පියා විසින් නිර්මාණය කල දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට ද උවිදු විජේවීර එහිදී චෝදනා රැසක් එල්ල කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now