රුහුණේ විරෝධතාවයක්.. විශ වායු සිද්දියක්..
By Sithumi
රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සරසවි සිසුන් විසින් අද (13) විරෝධතාවයක් පැවැත්විණා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය නිසි විමර්ශනයක් සිදුනොකළ බවට චෝදනා කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.
.
රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා ඉකුත් පෙබරවාරි 6 වනදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ පිහිටි සිය නිල අධ්‍යයන කාමරයට ගොස්
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)