යුද රස්නෙට ගිනි ගණන් ගිය පෙට්‍රල් නිසා අමෙරිකාව නරක කාලේ ලංකාවටත්? මේවත් ප්‍රමාද වෙන ලකුණු

Report

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා පෙට්‍රල් සහ සිල්ලර බඩු මිල ඉහළ යාමක් හේතුවෙන් ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය (CPI) 3.8% දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස 12 තුළ අනුපාත මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය වසර තුනකට පෙර උද්ධමනය 4% දක්වා ඉහළ ගිය පසු වන ඉහළම මට්ටමයි.

ඒ අනුව මෙය 2023 මැයි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම උද්ධමන වේගය බව සඳහන්. විශේෂයෙන්ම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තා වේ.

ඩීසල් මිලයි මහ වැස්සයි නිසා එළවළු කටේ තියන්න බැරි වෙයි - ගිනි ගණන් ගිය එළවළු මිල ගණනුත් එක්කම මෙන්න

ඩීසල් මිලයි මහ වැස්සයි නිසා එළවළු කටේ තියන්න බැරි වෙයි - ගිනි ගණන් ගිය එළවළු මිල ගණනුත් එක්කම මෙන්න

ඒ අනුව සාමාන්‍ය පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 4.50 සීමාව ඉක්මවා ඇති බව සඳහන්.

එම තත්ත්වය නිසා පොලී අනුපාත අඩු කිරීමට මහ බැංකුව (Federal Reserve) ගෙන තිබූ තීරණ තවදුරටත් ප්‍රමාද වනු ඇති බව ආර්ථික විශ්ලේෂකන් පෙන්වා දෙයි.

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්