ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවද ඇමරිකානු මහ කොමසාරිස්වරිය ගෙන් ප්‍රකාශයක්

Report

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමඟ අපි සියලු පාර්ශවයන්ගෙන් එකමුතුව කටයුතු කරන ලෙසත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙසත්, ආර්ථික අර්බුදයට විසඳුම් සොයන ලෙසත් අපි දිගින් දිගටම ඉල්ලා සිටිමු. එක්සත් ජනපදය ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් වෙනුවෙන් කැපවී සිටී.

ඇය මෙම ප්‍රකාශය සිදු කර තිබුනේ ට්විටර් හරහා සටහනක් තබමින් ඇයගේ එම සටහන පහතින් ,

Gallery