මගීන්ට තවත් පහසුවක් - බස් සේවා පැමිණිලි සඳහා WhatsApp අංකයක් නිකුත් වෙයි

Report

ශ්‍රී ලංකාවේ බස් රථ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට WhatsApp අංකයක් හඳුන්වා දී ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කොටුව බැස්ටියන් මාවතේ පුද්ගලික බස් අංගනයේදී ඊයේ (30) මෙම අංකය හඳුන්වාදෙන ලදී.

මෙහෙම ගියොත් සීනි කන්න වෙන්නෙත් නෑ, සීනි තරම් පැණි රස නැති සෙවනගල ඛේදවාචකය

මෙහෙම ගියොත් සීනි කන්න වෙන්නෙත් නෑ, සීනි තරම් පැණි රස නැති සෙවනගල ඛේදවාචකය

මගීන්ට බස් රථය තුළ සිට වීඩියෝ මාර්ගයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු බී. ඒ. චන්ද්‍රපාල මහතා පැවසීය.

මෙම අංකය ඇතුළත් ස්ටිකර් බස් රථවල ඇලවීමේදී ඔහු මේ බව සඳහන් කළේය. එම WhatsApp අංකය 0712595555 වන අතර, මගීන්ට මෙන්ම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ද ගැටලු ඉදිරිපත් කිරීමට එය භාවිතා කළ හැකිය.

ලාංකිකයන්ට තවත් සුබ ආරංචියක්, මේ රටට නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා

ලාංකිකයන්ට තවත් සුබ ආරංචියක්, මේ රටට නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා

මඩ ගහපු ආණ්ඩුවේ ලොක්කන්ට පේන්න ඩඩ්ලි උපයා ගත් වත්කමෙන් කොටසක් මුහුණු පොතේ පළ කරයි

මඩ ගහපු ආණ්ඩුවේ ලොක්කන්ට පේන්න ඩඩ්ලි උපයා ගත් වත්කමෙන් කොටසක් මුහුණු පොතේ පළ කරයි

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්