සරාගී ගිනි සිළුව යුරේනි ආයෙමත් සමාජ මාධ්‍ය හොල්ලයි

Report

යුරේනි කිව්වහම ඉතිං නොදන්න කෙනෙක් නැතිතරම්නේ .

ලංකාවේ දක්ෂ නිළියක් ඒ වගේම දක්ෂ නිරූපිකාවක් . ඒ වගේම ගොඩක් ගෑණු ළමයි ඇ‍යව ෆලෝ කරන්න ගොඩක් පෙළඹිලා ඉන්නවා .

ඉතිං යුරේනි ගැන විවිධ කාල වල විවිධ විදිහට කතා වෙනවා

ගොඩක් දෙනෙක්නම් කියන්නේ යුරේනි කියන්නේ කෙළින් කතා කරන කෙනෙක් කියලයි .

කොහොම වුණත් නිරහංකාර කටකාර යුරේනි ලස්සන ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා. 

වෙඩින් එකේ වගේම දෙවැනි ගමනටත් ශනුයි දින්නායි කරපු වෙනස - ඒක නම් පිස්සු හැදෙන වයිබ් එකක්

වෙඩින් එකේ වගේම දෙවැනි ගමනටත් ශනුයි දින්නායි කරපු වෙනස - ඒක නම් පිස්සු හැදෙන වයිබ් එකක්

Miss Grand All Stars රූ කිරුළ සිහිනය දිනන්න යන ටිෂානි

Miss Grand All Stars රූ කිරුළ සිහිනය දිනන්න යන ටිෂානි

GalleryGalleryGalleryGalleryGalleryGallery