වෙඩින් එකේ වගේම දෙවැනි ගමනටත් ශනුයි දින්නායි කරපු වෙනස - ඒක නම් පිස්සු හැදෙන වයිබ් එකක් [PHOTOS]

Report

මේ දවස්වල ලංකාවේ ගොඩක් තරුණ තරුණියන් කතා වෙන්නේ ශනුද්‍රි සහ දිනේෂ්ගේ විවාහය ගැනනේ.

ඉතින් ඒ දෙන්නා ගත්තු මේ තීරණයට රට වටේම ඉන්න රසිකයෝ සතුටු වෙන්නේ ආදරණීය සුබ පැතුමුත් එක් කරන ගමන්.

ඉතින් ඒ ආදරේ මැද ගොඩක් අය ආදරේට කියන මේ ශනු සහ දින්නා එයාලගේ ජීවිතේ තවත් අලුත් පිටුවක් පෙරලලා.

රසිකයන් පිස්සු වට්ටමින් ශනුද්‍රි ප්‍රියසාද්ට මංගල සීනු නාද වෙයි - මෙන්න විවාහ මංගල්‍යයේ පිංතූර

රසිකයන් පිස්සු වට්ටමින් ශනුද්‍රි ප්‍රියසාද්ට මංගල සීනු නාද වෙයි - මෙන්න විවාහ මංගල්‍යයේ පිංතූර

ඒ තමයි ශනූ සහ දින්නාගේ දෙවැනි ගමන.

ඉතින් මේ ලස්සන මොහොතේ ඡායාරූපත් මේ වෙන කොට සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වෙන්නේ මේ දෙන්නාගේ අනාගතයටත් සුබ පතන ගමන්.

තලපති විජේ අලුත් මහ ඇමති පුටුවේ ඉඳගද්දිත් බුකිය කළඹපු සටහනක් - ත්‍රිෂා ඇත්තටම ඇයි එහෙම කිව්වේ කියලා ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

තලපති විජේ අලුත් මහ ඇමති පුටුවේ ඉඳගද්දිත් බුකිය කළඹපු සටහනක් - ත්‍රිෂා ඇත්තටම ඇයි එහෙම කිව්වේ කියලා ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

GalleryGalleryGallery