ඔයාට රුපියල් 4000ක මුදලකට ගන්න පුලුවන්?.. රජයෙන් දෙන්න යන දෙය.. එතකොට මොකක්ද මේ නොමිලෙම ලැබෙන්නෙ..

Report

රුපියල් 4000ක මුදලකට ජනතාවට ලබන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක් ලබා දීමට රජය අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

ඊයේ නෙමෙයි අද.. මේ මොකක්ද වුණේ?. එකවරම මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න..

ඊයේ නෙමෙයි අද.. මේ මොකක්ද වුණේ?. එකවරම මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න..


ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ, 2022 වසරේ රුපියල් 42,000ක් ව පැවැති යුරියා පොහොර මිටියක මිල මේ වනවිට රුපියල් 8000ක් දක්වා අඩු වී ඇති බවයි.

තව ටිකකින්?. දෙයියනේ.. මේ මොකක්ද වෙන්න යන්නේ..

තව ටිකකින්?. දෙයියනේ.. මේ මොකක්ද වෙන්න යන්නේ..


එමෙන්ම, මේ වසරේ සහ ලබන වසරේ මහ කන්න සදහා සෑම කුඹුරකටම බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ ය.

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..