ක්‍රිකට් තේරීම් කමිටුවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පත්වෙයි - (VIDEO)

Report

අද දින අයවැය කාරක සභා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරේ නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග පත් කිරීමට තීරණය කර ඇති බවයි.

එම අවස්ථාව පහතින්..