"මුන් මේ දරුවෝ මරන්න සැලසුම් හදනවා.." ගෝල්ෆේස් අරගලබිමේ තරුණයන් ගැන ප්‍රභල පුද්ගලයෙක්ගෙන් භයානක අනතුරු ඇගවීමක්....
By Sithumi
අරගල භූමියේ මේ වන විටත් දින ගණනාවක් තිස්සේ අඛන්ඩ අරගලය ඉතාමත් සාමකාමී ව සිදු සාමකාමීව සිදුවෙමින් තිබෙනවා .
ඒ අතර සත්‍යග්‍රහ උපවාස පවා එහි දී ක්‍රියාත්මක වනවා.
අද දින අරගෙන භූමිය පිළිබඳව මහමග කතාවක් එළියට ආවා.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා එලෙස භයානක අනතුරු ඇඟවීමක් සී ෆේස්බුක් ගිණුම ඔස්සේ තබා තිබුණු එම සටහන පහතින්.,
උපුටාගැනීම
"ජ්‍යේෂ්ඨ පුරවැසි මිතුරනි. දරුවන් ඉදිරියේ හිටගන්න. හැකි ඉක්මනින් ගෝල්ෆේස් එන්න. මුං මේ දරුවෝ මරන්න සැලසුම් හදනවා !"
