ආශු මාරසිංහ එජාපෙ සාමාජිකයෙක් නෙමෙයි - පක්ෂයෙන් නිවේදනයක් නිකුත් වේ

Report

එක්සත් ජාතික පක්ෂය (UNP) අද දින පැහැදිලි කිරීමක් නිකුත් කරමින් කියා සිටියේ ආශු මාරසිංහ පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය තවදුරටත් කියා සිටියේ මාරසිංහ කිසිදු ආකාරයකින් එක්සත් ජාතික පක්ෂයේ අදහස් නියෝජනය නොකරන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මීට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ඔහුගේ උපදේශකයෙකු ලෙස සේවය කළේය. 

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගනීද? වැළැක්වීමට කළ පෙත්සමේ තීන්දුව මෙන්න

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගනීද? වැළැක්වීමට කළ පෙත්සමේ තීන්දුව මෙන්න

Gallery