පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගනීද? වැළැක්වීමට කළ පෙත්සමේ තීන්දුව මෙන්න

Report

අභියාචනාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා හෙට (18) දින කැඳවන ලෙස නියෝග කර ඇත.

අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබීය.

ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්? පාස්කු ප්‍රහාරයේ වුණේ ස්ක්‍රිප්ට් එකකට? යූටියුබ් නාලිකාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්? පාස්කු ප්‍රහාරයේ වුණේ ස්ක්‍රිප්ට් එකකට? යූටියුබ් නාලිකාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ, මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බවය.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට