පක්ෂ කාර්යාලයකට ප‍්‍රහාරයක්…

Police spokesman Sri Lanka Police Ranil Wickremesinghe
By Sewvandhi Jul 09, 2024 04:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට තිබු පුවරු කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇත.

මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ, දඹුල්ල මහ නගර සභාවේ හිටපු මංත්‍රිනි මායා පාදෙණිය මහත්මියගේ නිවස තුළය.

මෙසේ හානි කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා දඹුල්ල ආසන සංවිධායකගේ රුව සහිතව ඉදිකර තිබු පුවරුවලටයි.

මේ පිළිබදව දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය පිළිබදව දඹුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

ReeCha