රනිල් වෙනුවෙන් එජාපයේ ප්‍රධානීන් උදෙන්ම අස්ගිරි මහානාහිමි බැහැදකී

Report

එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් අද (26) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ මහා ලේකම් තලතා අතුකෝරල මහත්මිය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය, රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව මහානායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර ඇත.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හරීන් ප්‍රනාන්දු අධිකරණයට

හරීන් ප්‍රනාන්දු අධිකරණයට

මීට සුළු මොහොතකට පෙර දැඩි ආරක්ෂාව මැද රනිල් අධිකරණයට