හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දුට එරෙහි නඩුව කල් යයි [UPDATE]
බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් එළැඹෙන ජනවාරි මස 6 වන දා දක්වා නඩුව කල් තබා තිබේ
----------------------------------------------
හරීන් ප්‍රනාන්දු අධිකරණයට ----- @11.00 AM
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (26) දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිය අතර පහුගිය මහ මැතිවරණය කාලයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහා මෙසේ පැමිණ ඇත.