UNP අපි දේශබන්දු ගැන මෙහෙම කියලා නෑ, මේවා බොරු, වජිරගෙන් සටහනක්[PHOTO]

Report

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසින් දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පළ කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පවසමින් වජිර අබේවර්ධන විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

හවුස් ෆුල් ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය උදේට බිත්තර 18ක්, චිකන් බ්‍රෙස්ට් ගිලිනවා එයාව මේන්ටේන් කරන්න සෑහෙන අමාරුයි

හවුස් ෆුල් ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය උදේට බිත්තර 18ක්, චිකන් බ්‍රෙස්ට් ගිලිනවා එයාව මේන්ටේන් කරන්න සෑහෙන අමාරුයි

ඒ එම ලිපිය ව්‍යාජ ලිපියක් බව පවසමින්. එම සටහන පහතින්,

“‍දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් අත්තනෝමතික තීන්දුව සම්බන්ධව“ මැයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ්‍යයයි. එම ලිපිය එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් ව්‍යාජ ලෙස සකස් කර ඇති අතර එවැනි කිසිඳු ලිපියක් මා විසින් හෝ එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කර නොමැත. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි."

අප්පොච්චා ගැන ළමයි අහනවා කියලා ජගත් සීයා පාර්ලිමේන්තුවෙදි හඬා වැටෙයි

අප්පොච්චා ගැන ළමයි අහනවා කියලා ජගත් සීයා පාර්ලිමේන්තුවෙදි හඬා වැටෙයි

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්