විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් හදිසි තීරණයක් - හෙට වැඩවර්ජනයක්

By Kanchana Sep 08, 2026 05:54 AM GMT
Report

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (09) දිනයේ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනය සඳහන් කරන්නේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ගැටලු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවයි.

ඒ අනුව, දිවයින පුරා විශ්වවිද්‍යාලවල සේවය කරන ආචාර්යවරුන් හෙට දිනයේදී සිය දේශන හා අනෙකුත් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව වැඩවර්ජනයට එක්වීමට නියමිතව තිබේ.

මාධ්‍ය ක්ෂේත්‍රයට ඉහළ ප්‍රමිතියක් ගේන්න හදපු පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්

මාධ්‍ය ක්ෂේත්‍රයට ඉහළ ප්‍රමිතියක් ගේන්න හදපු පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්