ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට - කොළඹ මහාධිකරණයෙන් ගත් තීරණය මෙන්න [VIDEO]

Report

මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අදාළ නඩුව ලබන ඔක්තෝබර් 02 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ රඳවා සිටින විත්තිකාර ශිරාන් බාසික් මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

ජන රැලියෙදි කියපු කතාවට ජනපතිට වටෙන්ම මඩ - දේශපාලනය රත් කරපු ජනපතිගේ ප්‍රකාශය හඳුන්නෙත්ති පැහැදිලි කරයි

ජන රැලියෙදි කියපු කතාවට ජනපතිට වටෙන්ම මඩ - දේශපාලනය රත් කරපු ජනපතිගේ ප්‍රකාශය හඳුන්නෙත්ති පැහැදිලි කරයි