සඳනි - පියත් යුවළගෙන් ආදරණීය ආරංචියක්- උපන්දිනේදා සිදුවූ ලස්සනම දේ මෙන්න
By Kanchana
ලංකාවේ හැමෝම ආදරේ කරන කලා තරු තමයි සදනි ෆර්නෑන්ඩෝ සහ පියත් රාජපක්ෂ කියන්නේ .
ඉතිං මේ දෙන්නගේ ආදර කතාව නොදන්න කෙනෙක් නැති තරම්නේ . ඉතිං ඒ දෙන්නගේ ආදරේට අවුරුදු 8 ක්ලූ . ඉ
තිං ඔන්න ඔය විදිහට ඒ දෙන්නා හරි ආදරෙන් ඉන්න ජෝඩුවක් . ඔන්න අවුරුදු ගානක් දැකපු ඒ හීනය සාර්තක වෙන්න යනවා කියලයි ආරංචිය
සදනිගේ උපන්දිනය දවසෙම ඔන්න විවාහ යෝජනාව කරලා තිබුණා .
බලන්නකෝ ඒ දෙන්නගේ ඒ ලස්සන දවස .
ඉස්සරහට ලස්සන විවාහ උත්සවයක් බලාගන්න පුළුවන් වෙයි


