හෙට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙම කරන්න යන දේ - දෙසැම්බර් 1 සහ 2ත් තීරණාත්මකයි

Report

හෙට (25) දින සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමඟින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් . ප්‍රියන්ත මහතා ප්‍රකාශ කරන බව වාර්තා වේ.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (23) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තෙල් මිල ගැන ලෝකෙටම සුබ ආරංචියක් - අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම අගය දක්වා මිල ගණන් පහළට

තෙල් මිල ගැන ලෝකෙටම සුබ ආරංචියක් - අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම අගය දක්වා මිල ගණන් පහළට

එහිදී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ,

"එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනවා. ඒ එක්කම අපි මේවන විට සැළසුම් කරලා තියෙනවා එළැඹෙන දෙසැම්බර් 01 සහ 02 දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංකේත වැඩවර්ජනයක් සමඟින්"

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න