එකම නගරයේ එකම දවසේ ස්ථාන දෙකක නාඳුනන මළ සිරු දෙකක්..

Report

 මහනුවර පොලිස් බල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිසිය කියයි .

පැහැරගෙන යන පුතාව බේරා ගන්න වාහනේ දොරේ එල්ලුණු පියාව යටකරගෙන ගිහින්..

පැහැරගෙන යන පුතාව බේරා ගන්න වාහනේ දොරේ එල්ලුණු පියාව යටකරගෙන ගිහින්..

මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සුවිස් හෝටලය ඉදිරිපිට වැවේ තරුණ කාන්තාවකගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බව පොලිසිය පවසන අතර එහි අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැතැයිද කියයි.

අනේ දෙවියනේ..මෙහෙමත් කෑම අපිට කන්න දෙනවනේ..

අනේ දෙවියනේ..මෙහෙමත් කෑම අපිට කන්න දෙනවනේ..

පේරාදෙණිය පාරේ ප්‍රිම්රෝස් උද්‍යානය පහළ කොටසේ අතුරු පාරක මියගොස් සිටින තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද ඇති බව පවසන පොලිසිය එම මළ සිරුරේ අනන්‍යතාවයද මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය කියයි .