ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අලුත්ම දේ මෙන්න.(PHOTOS)

Sri Lanka Religion UNESCO Dumbara rata Kapila gunawardhane
By Aruna Dec 15, 2021 02:14 AM GMT
Aruna

Aruna

Report

මෙරට දුම්බර රටා යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

දුම්බර රටා හස්ථ කර්මාන්තයක් ලෙස බහුල වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකෙරේ. කලාල, අත්කම් සහ කලා නිර්මාණ දුම්බර රටා යටතට අයත් වන බව වාර්තා වේ.

එබැවින් දුම්බර රටා සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීමට යුනේස්කෝ සංවිධානය විසින් යෝජනා කර තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස දුම්බර රටා යුනෙස්කෝ සංස්කෘතික උරුමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේය.

මේ එලෙස  ශ්‍රී ලංකාවේ දුමබර රටා හස්ථ කර්මාන්තයේ අපූරු නිර්මාණ කිහිපයක් පහතින්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha