හදුනා නොගත් උණ රෝගයක් - දැනටමත් 79දෙනෙකු මිය ගිහින්.

Report

හදුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් කොංගෝ රාජ්‍යයයේ පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙම රෝගී තත්වයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ, වයස අවුරුදු 15ත් 18ත් අතර පිරිස් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එමෙන්ම මෙම උණ රෝගී තත්වය හේතුවෙන් තවත් 300කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා කරනවා.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්. - ඉදිරි අයවැය මඟින් සිදු වන දේ මෙන්න.

IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්. - ඉදිරි අයවැය මඟින් සිදු වන දේ මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.


You may like this video