පද්මේ ඇතුළු පාතාල නායකයන් ඔක්තෝබර් 01දා අධිකරණ නිරීක්ෂණයට

Report

මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා සිටින කෙහෙල් බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සිව් දෙනා නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාරගෙන් අවසර ඉල්ලීමක් සිදු කළේය.

ඒ අනුව එහිදී මහේස්ත්‍රාත්වරයා ලබන පළවෙනිදා එම සැකකරුවන් නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

සිද්ධියට අදාළ මෙම සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද දැනුම් දෙමින් මෙලෙස ඉල්ලීමක් කළා. සැකකරු ඇතුළු සිව් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාාගන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.  

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

ඉන්දුනීසියාවේදී විශාල මෙහෙයුමක් යටතේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය එක්වී සිදුකර මෙහෙයුමකින් මොවුන් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මේ පුද්ගලයින් රැකියාව අතරතුර මිය ගියොත් මිලියන 2ක වන්දියක්

මේ පුද්ගලයින් රැකියාව අතරතුර මිය ගියොත් මිලියන 2ක වන්දියක්