මේ පුද්ගලයින් රැකියාව අතරතුර මිය ගියොත් මිලියන 2ක වන්දියක්

Report

විදෙස් රැකියාවන්වල නිරත වෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු යම්කිසි අයුරින් රැකියාව කරන අතරතුර මිය ගියහොත් ලබා දෙන රක්ෂණ වන්දි මුදල ඉහළ නංවා ඇත.

ඒ අනුව ඒ රුපියල් ලක්ෂ විස්ස දක්වා ඉහල නංවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බව කී සභාපතිවරයා විදේශ රැකියා වංචනිකයින්ට හසුවූවන්ට රුපියල් මිලියන 234ක මුදලක් යළි අයකරදීමට හැකිවූ බව සඳහන් කළේය.

මේ වන විට කාර්යාංශ පනත යාවත්කාලීන කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද සභාපතිවරයා කීය.

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ වසරේ අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙන බවද සභාපතිවරයා කීය. ඔහු මේ බව කීවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රිමාන්ඩ්

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රිමාන්ඩ්