මේකේ ඉවරයක් නැද්ද? අපෙන් පලිගන්න එපා ඒ පාර ඊශ්‍රායලය එංගලන්තය ගැටේ
එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් යෙවෙට් කූපර් පවසන්නේ බටහිර ඉවුරේ කොටස් ඈඳා නොගන්නා ලෙස ඊශ්‍රායලයට අනතුරු ඇඟවූ බවටය.
මෙලෙස පැවසීමට හේතුව වී ඇත්තේ එක්සත් රාජධානිය විසින් පලස්තීනය රාජ්‍යත්වක් ලෙස පිළිගැනීමට සිදු කරන පළිගැනීමක් ආකාරයටය.
ඊශ්‍රායලය මෙන්ම පලස්තීනුවන්ට ද තමන්ගේම රාජ්‍යයක් සඳහා ඇති අයිතිවාසිකම් සියලු දෙනා පිළිගත යුතු බව එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් යෙවෙට් කූපර් පවසයි.
එමෙන්ම ඊයේ දිනයේදී ඇමෙරිකානු අග්‍රාමාත්‍ය සර් කීර් ස්ටාර්මර් පවසා ඇත්තේ කැනඩාව, ඕස්ටේලියාව සහ පෘතුගාලය සහ එක්සත් රාජධානිය විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත් බවයි.