පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළි කරන විශේෂ හෙළිදරව්ව මෙන්න..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය අද (21) උදෑසන 10න් අවසන් වුණා.
මේ සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදු කරන විශේෂ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භවී තිබෙනවා.
එහි සජීවී විකාශනය පහතින් නරඹන්න.
මෙම ගම්මන්පිල විසින් හෙළි කරන ලද වාර්තාව පහතින් දැක්වේ.


