අනුරාධපුර සලිත වෙයි - අකුණු සැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට - තවත් අයෙක්ට තුවාල

Report

අනුරාධපුර - නඹඩගස්වැව ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දහවල් 12:30 ත් 1:00 ත් අතර කාලසීමාව තුළ සිය කුඹුරේ වැඩ කරමින් සිටි ඥාතීන් තිදෙනෙකු, පවතින වර්ෂාව නිසා අසල වූ ගසක් යටට වී සිටින අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

එසේම අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූ පිරිස වහාම රඹෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 61ක් සහ අවුරුදු 26ක් වූ කාන්තාවන් දෙදෙනෙක්.

එසේම අනතුරින් තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. 

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්