අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

Report

කළුතර, වරක්කාගොඩ ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයන් දෙදෙනෙකු විසින් 8 හැවිරිදි දැරියක් දරුණු ලෙස ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

මොන තිරිසන් වැඩක්ද? මරලා පොහොර උරේක දාලා විසික් කරලා අදුරගන්නත් බැරි තරමට සිරුර විනාශ වෙලා

මොන තිරිසන් වැඩක්ද? මරලා පොහොර උරේක දාලා විසික් කරලා අදුරගන්නත් බැරි තරමට සිරුර විනාශ වෙලා

දරුවාගේ මව කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් දෙදෙනාද හිංසනයට ලක්වූ දැරිය ජීවත්වන එම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

තමාට සිදුවූ ලිංගික හිංසනය හේතුවෙන් බියට පත් දැරිය සිද්ධිය ගැන කිසිවෙකුටත් කිසිවක් නොකියා සිටියේය.

නමුත් රාත්‍රියේ මව දැරියව නැහැවීමට උත්සහ කල අවස්ථාවේදී ඇය වේදනාවෙන් හැසිරීම හේතුවෙන් මව දැරියව විමසා සිටි අවස්ථාවේ සත්‍ය හෙළි වී ඇත.

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

පීඩාවට ලක්වූ දැරිය වහාම විශේෂ පරීක්ෂණ සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.