කාර් රථයක් පරීක්ෂා කිරීමේදී හම්බ වුනු දේ.. මෙච්චර ගොඩක්.. පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා පරීක්ෂණ පටන්ගෙන.. ..

Report

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27) සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

නගර සභාවේ අනාගත සභාපතිවරයාලූ..එයාගේ දේවල් පරික්ෂා කරන්න අයිතියක් නෑ කියන්නේ..දැම්ම සද්දේ මෙහෙම නම් කොහොම තියෙයිද..

නගර සභාවේ අනාගත සභාපතිවරයාලූ..එයාගේ දේවල් පරික්ෂා කරන්න අයිතියක් නෑ කියන්නේ..දැම්ම සද්දේ මෙහෙම නම් කොහොම තියෙයිද..

එහිදී වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 75ක්, ජෙලට්නයිට් කූරූ 90ක්, ඩෙටනේටර් කූරූ 300ක් හා සේවා නූල් 05ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 හා 30 වයස්වල පසුවන හිදෝගම හා මාපාලඩිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ගමන් කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.