පොලිස් නිලධාරින් දෙදෙනෙකු හදිසියේ මියයයි

Report

 මහනුවර සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම නිලධාරීන් මිය ගොස් ඇත්තේ හෘදයාබාද හේතුවෙනි.

ජනපති මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු බැහැ දකී

ජනපති මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු බැහැ දකී