ජනපති මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු බැහැ දකී

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී සිරි දළදා දන්දනාව සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කොට තිබෙනවා.

රජයට වසරකට බිලියන 200ක අලාභයක්

රජයට වසරකට බිලියන 200ක අලාභයක්

ජනපති මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු බැහැ දකී | President Meets With The Chief Venerables