පද්මේගේ බිරියගේ නිවස වීඩියෝ කළ දෙදෙනාට රිමාන්ඩ්

Sri Lanka Police Investigation Law and Order
By Gagana News Feb 27, 2025 04:19 PM GMT
Gagana News

Gagana News

Report

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ පන්නල පිහිටි නිවස විඩියෝගත කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනා මාර්තු මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය අද (27) නියෝග කළේය.

අදාළ නිවැසියන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ලද තොරතුරකට අනුව පන්නල පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී මෙම තරුණයන් අත්අඩංගුවට පත්වූහ.

මෙම සැකකරුවන් වයස අවුරුදු 21 හා 24 යන වයස්වල පසුවන්නන් වන අතර, මේ වනවිට ඔවුන්ගෙන් රඳවාගෙන ප්‍රශ්නකරමින් සිටියි.

තැන අල්ලගන්න පාතාල පොරේ... පකිස්තානයත් ගේම් එකේ... අලුත්ම බුද්ධි වාර්තාව

තැන අල්ලගන්න පාතාල පොරේ... පකිස්තානයත් ගේම් එකේ... අලුත්ම බුද්ධි වාර්තාව

ජනපති හමුදා කැඳවයි

ජනපති හමුදා කැඳවයි

ReeCha