සංචාරකයෝ ලක්ෂ 09ක් ඇවිත්
අප්‍රේල් මාසය අවසන් වන විට, විදේශීය සංචාරකයන් 896,884 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන අතර මෙය පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදය හා සසදා බැලීමේ දී සියයට 14.3ක වර්ධනයකි.
අප්‍රේල් මාසය තුළ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 180,429 කි. මෙම වසර තුළ සංචාරකයන් මිලියන තුනක ගෙනවා ගැනීමටත් ඉන් ඩොලර් බිලියන පහක ආදායමක් උපයා ගැනීමටත් රජය අපේක්ෂා කරයි.
නව රජය ප්‍රධාන අරමුණ සංචාරක කර්මාන්තය වැඩි කිරීම මගෙන් රටට ආදායම් උපයා ගැනීම නිසා සංචාරක ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකියි.